Skip to content

Lyrics

සිංහල
(සඳකැන් වැසිලා අඳුරේ එතිලා ගණඳුරු රෑ තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණී... ) (ජිවිතයම සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ... ) මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ සඳකැන් වැසිලා.... (මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා... ) මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා සඳකැන් වැසිලා.... සඳකැන් වැසිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs