Skip to content

Lyrics

සිංහල
සඳ හිරු තරු මැද පොකුරු ගැසී යන මේ කුළු සළුව ඉරා ඔබ රුව මනසින් දුටුවෙමි මෙහි එනයුරු සුව පහන් දරා පිණි මුතු කැට මුදු සළුව එළා - ළා තණ පත් මත වැතිරී ඔබ එන පියමග පෙරය වඩා සරසයි සෙනෙහස ඉතිරී ළිය මැද මැළවුණු ළදළු දෙපත් - හිරු වැසි ලද සේ පිබිදේ සෙවනට ඉඩ සැනසුම් දෙන තුරු -සෙවණෙහි සැතපෙමි නොරැදේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs