Skip to content

Lyrics

සිංහල
සමිඳු පාමුල පිදෙන විලසින් නා මලක් වී මා මළත් කම් නෑ මහා කරුණා ඇල් දියේ සිසල ලොවකට දුන් පියේ වෙසුණු ඝණඳුර දිවි රැයේ පහන් දොර හිරු නැගි පැයේ පැමිණියෙමි දුර ඈත සිට මා හිමි දෙසූ බුදු බණ අසන්නට ගලා ගිය දම් ගඟ අමා අදත් බැස යයි ලොව තෙමා රුදුරු බියකරු රාගයේ අතරමං වූ ලෝකයේ නිවන් මෙත් සුව ලබන පැතුමින් පැමිණියමි බුදු බණ අසන්නට

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs