Skip to content

Lyrics

සිංහල
රූකඩ මඩු යාග පොළේ කෝල නුඹේ රුවට ලොළේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු මලට ලො‍ළේ පිණි කඳුලේ - නිතර රැඳී උන් බඹරින්දු යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා මාල හතක වරම ගන්න දෑත වනන්නා නිබඳ මගේ පිරුණු සෙනේ - නුඹ නොදනී මල්මද ලන්දූ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs