Skip to content

Lyrics

සිංහල
පුන් සදෙන් රැස් ගං තෙරෙන් කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන් සීත සමීරෙන් චන්දන කල්කෙන් සතුට උදා වේවා මිහිර බෙදා දේවා හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත පෝය දාට පෑ හඳ වාගේ හදට හදක් නැත මෙහෙම හදක් නැත මිහිකත සනසන හද වාගේ පුන් සදෙන් රැස් ....... සකුසද කෝනාගම සහ කස්සප ගෞතම බුදුවරු දැක්ක සදේ මතු බුදු වනු මෙත් හිමිගේ මහිමේ බුදුරැස් දකිනා සුපුන් සදේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs