Skip to content

Lyrics

සිංහල
ප්‍රේම පාරාදීසේ සිනහ බිඳුව ඔබ -කඳුළු බිඳුව ඔබ ප්‍රේම පාරාදීසේ විකල් මතක මැද පහන් තරුව ඔබ බොඳවුන සිහිනෙක අරුණු උදය ඔබ වැළපුණු වෙරළක දිය බිංදුව ඔබ ගොළු වුන දෙතොලක සිනහ සිළිල ඔබ ගිනි දන කතරක පවන් රැළකි ඔබ විළිලන අඳුරක නැවුම් ඉරකි ඔබ නොහැගෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබ වියරුව යාමෙන් නොයන දුකකි ඔබ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs