Skip to content

Lyrics

සිංහල
පිණිබර මලක් වගේ - ගමේ පිපුණු නගේ හෙට ගියත් වැඩට මන්දිරයක සිදාදියේ අමතක කරන්නෙපා - නුඹ එනතුරා මෙහෙ මං ඉන්නවා සිදාදියේ නපුරු සතුන් - රුවට නුඹේ වසඟ වෙලා නොයෙක් වෙසින් නුඹ බිලිගන්නට සැරසේවී අතේ කාසි පනම් අරුමෝසම් නුඹේ දෑසට පාවී නගේ පරිස්සමින් - ඉඳින් අනේ රැවටෙන්න එපා සිදාදියේ විසිතුරු මැද - සිටින විටදි තනි වීලා අළුත් පහේ නව මුහුණු නෙතට හමුවේවී ගමේ රෑ පානේ රහසේ කිවූ කතා ගොළු වී යාවී හිතේ සෝදිසියෙන් - ඉඳින් අනේ හිත දෙන්න එපා

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs