Skip to content

Lyrics

සිංහල
පෙම් සිනා සුන් වුනා ඔබේ ඇසුර නැති වුනා ඔබට ජයම වේ -ඔබට සුව සැදේ විහඟ ලොවක රස සොයා ඈත පියඹලා මැවූ රුවන් මාලිගා දෙදරලා ගියා ඔබට ජයම වේ -ඔබට සුව සැදේ දෙවියො ඇයිද මේ කළේ මිහිර අද නැතේ සොබා දහම වේද මේ කරුම දෝ මගේ ඔබට ජයම වේ -ඔබට සුව සැදේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs