Skip to content

Lyrics

සිංහල
පාවේ වලා - ඈත කඳු බලා පෑ ආදරේ අමා - මා හද මවා මා හද මවා - මා හද මවා ... කඳුලැල්ලෙන් හසරැල්ලෙන් - සිහින මැවෙනවා ජීවිතයේ මිහිරි සුවේ - මහද නැගෙනවා ආලෝකෙ විහිදා සංකා නැසේ - සුසුම් රැල් මැකේ නුවන් දිය සිඳේ - පහන් පෙම දිලේ පාවේ වලා .../ හාදව පෙම් බැන්ද රුවින් - පාළුව මැකුනා ආදර ලොව අන්ධ නොවේ - දෙහදක නැගෙනා දෑසේ මැවේ ආදරේ මල් හිනා - තුටින් පිරි ලොවේ සහන් එලි නැගේ - පහන් පෙම දිලේ පාවේ වලා .../

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs