Skip to content

Lyrics

සිංහල
පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න... හීල් හෙවණේ ඉඳගෙන බෑ හේන් කුඹුරු වැඩ කරන්න ඇඟපත කළු වුනත් අපේ කිලි කුණු නැති හිත බලන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න... පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න... මූදු ගියා ලෙලි තැලුවා පිළි ගඳින් බෑ මිදෙන්න ඒත් අපේ මල් සුවඳයි එපා බාර නොගෙන ඉන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න... පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs