Skip to content

Lyrics

සිංහල
ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට ඔබ නොදැක ඉන්න බැරි තරමට හිත ඔබව සොයනවා දවසෙම මේ සීතල හිමගිරි අරණේ මට හමුවූ වනපත කුසුමේ පෙති මත සතපා රැගෙන යන්න මා කුසුම් නිම්නයේ මාලතියේ මේ ජීවන අවපස අහසේ ඔබ පුරපස සඳ වී පිපුණේ ඔබේ රැසින් මා දවාලන්න රෑ ළය මත සනහා රාජිනියේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs