Skip to content

Lyrics

සිංහල
නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්.. නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්.. උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්.. නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්.. මා හැරගිය දුක් තැවී නුඹට සාප කරනු බැරී.. නුඹේ නපුරු කමට කිපී සිතේ වෛර බඳිනු බැරී.. නුඹේ නමින් මා... නිදි නැති රෑ දෑස තෙමී මතක සුවඳ වැලඳ ගනී.. මා තනි වුනු අයුරු පෙනී නුඹ සැනැහෙන් මට හිනැහී... නුඹේ නමින් මා...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs