Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: රජ ගෙදර පරවියෝ (1975) නීල බිඟු කැල තාම රස පෙල ආදරෙන් සනසාලා.. තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා... (මාරුතේ මතුරා යතේ සුරඟුන් නැගූ මුකුළු මාවතේ අතුරා ඇතේ සුරඟුන් නෙලූ කැකුළු.. ) සුරඟුන් නෙලූ කැකුළු.. නීල බිඟු කැල.../ (ජීවිතේ කිරි සාගරේ කළඹා දිනූ කිදුරී මීවිතේ මදිරා සොරා සඟවා නොයන් සොදුරී... ) සඟවා නොයන් ‍සොඳුරී... නීල බිඟු කැල.../

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs