Skip to content

Lyrics

සිංහල
නැවුම් සුවඳින් ඔබේ මුව දුටු රත්තරත් දවසේ සිතක ආදර පැතුම් මල් පෙති අවදිවිය රහසේ සුදුනි ඔබේ සුදු දෙපා යටවෙන සිහින් වැලි අතරේ රැදුණු මා හද සිහින සිතුවිලි පැතුම් දිවි කතරේ උදා තරුවක් සමඟ අවදිව නොඉඳ ළන අඳුරේ එන්න මා වෙත සිහිල් සුළඟක දැවටිලා සොඳුරේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs