Skip to content

Lyrics

සිංහල
නංගියේ මල්ලියේ - මල්ලියේ තංගියේ මට දෙන්න මගෙ පුංචි කාලේ මට දෙන්න මගෙ පුංචි කාලේ වැලි බත් උයන්නම් - සැඟවී සිටින්නම් මා දං කැළෑවේ පළු වීර වදුළේ කවි ගී අසන්නම් - ඇකයේ රැදෙන්නම් මවගේ තුරුල්ලේ - උණුසුම් කැදැල්ලේ - උනුසුම් කැදැල්ලේ නිල්වන් ජලාසේ - කිමිදී ගිලෙන්නම් විහඟුන් විලාසෙන් - හිනැහී ඉගිල්ලි පාසැල් වෙලාවේ පාඩම් කරන්නම් වේවැල් කසායෙන් - දඟයෙන් මිදීලා -දඟයෙන් මිදීලා

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs