Skip to content

Lyrics

සිංහල
මුතු වරුසාවට තෙමිලා පිනි ඉහිරුණු වෙල් එළියේ මුතු සහලින් දෝත පිරූ මුතු මැණිකේ - මුතු මැණිකේ මුතු මැණිකේ - මුතු මැණිකේ එළිය කරයි සඳ නැග වෙල ළඟ දෙනිය බමරු පුරනවලු මී වද වල පැණිය හිතක සතුට වක්කඩ කැඩුවා වැනිය ඇයට භාරදෙනවාමයි මගෙ තනිය වතක මහිම රතු ළා දළු තොල් පෙතිය නෙතක මහිම පින් වපරැති නෙතු කැටය පිනක මහිම රන් කරලක මුතු ඇටය මැණික මගේ මුතු මැණිකේ හිමි මටය

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs