Skip to content

Lyrics

සිංහල
මේ සිරගෙය බිඳිනු මැනවි ඔබ මා සිරකර තැබු දඬුවම මිහිරියේ නපුරයි තනිකම සුසුමක එවු මේ සිරගෙය බිඳිනු මැනවි නෙක නෙක තරුමල් සුපිපුණ ආ මග නැවතුම් සෙවු සිඳ බිඳ සිතුවිලි ගුලිකල සඳ ඔබ කවි පද පෙළු මේ සිරගෙය .... නලියන මදනළ මුකුළිත තුරු අග කඳුලැලි සෙවු හිනැහෙන සඳකැන් අහුරක රැය ඔබ තනිකම මැවු මේ සිරගෙය ....

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs