Skip to content

Lyrics

සිංහල
මයුරාසන මත වැඩ හිඳිනා - කඳ සුරිඳුනි ඔද තෙද රඳනා හද උතුරන සෝ දුක කියමී - හිමි පා මුල මම වැඳ වැටෙමී මුහුණු සයකි අත් දොළසින් සොබනා - සවන යොමනු කඳ සුරිදේ මිනිසා මිනිසට ගරහන්නේ - මව්පියො නෑ ඔහු හඳුනන්නේ ශක්තිය බලපා යුක්තිය පාගා - පුහුමානය හද රන්දා වස්තුව නිල බලතල හින්දා - මිනිසා මිනිසට දෙයි නින්දා

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs