Skip to content

Lyrics

සිංහල
මං ආදර පෙම් ආදර බිංදුමතී පෙමා වඩන ලද බිංදුමතී කළු උක් ගස විලසා කළු - කළු නංගියේ දර කඩලා ඉහ තියලා - කොහෙදෑ ගියේ ගොම්මන් සමයටමා ගම - හොල්මන් තියේ නුඹ එක්කා මම එන්නා - යමු නංගියේ ළිඳ ළඟටා යන්න එපා - දියබරියා කයි වැට ළඟටා යන්ට එපා - කබරගොයා කයි ගඟ ළඟටා යන්න එපා - අභිමනා එයි පිට ගමටා යන්ට එපා - මා මෙහි තනිවෙයි

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs