Skip to content

Lyrics

සිංහල
මම තරහ නෑ -මම තරහ නෑ ප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන් වූ ආදරයක් සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම් කුමාරයෙක් අත ගන්නට වේවි වාසනා හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ - කමක් නෑ අමෘතයද ඉවත හෙළයි හිත නැති නම් මුව තැබුමට ඉරණම එය විසදෙනු ඇත මටක් කලක් උදාවේවි රැහැන් වෙලා බැඳ ගන්නට බැහැනෙ ආදරේ හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ - කමක් නෑ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs