Skip to content

Lyrics

සිංහල
මාලිනියේ - ඉන්ද්‍රජාලය මා මනසේ අන්ධකාරය මා දෑස සොයනා -ඔබ දෑස නැත රුව ඇඳුණා මාලිනියේ - නොරැවටෙන් මංගල පෝරුව මස්තකයේ - අමන තරුණය මම ඇය අත ගනිමි - සිපිරි ගෙය ඔය තරම් සොඳුරු ද පතිවත රකිනා කුල කුමරී - අරුමය පුදුමය මම ඔබ රැක ගනිමී - වරද නොබැදෙන ළඳුන් ලොව නැත

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs