Skip to content

Lyrics

සිංහල
කුරුල්ලන්ට ගී හදන්න ගහට කොළට පාට එන්න වීසි කළෙමි හදේ තිබුණු ආදරයයි, කරුණාවයි කාටවත් නොදී… විරහ වේදනා වින්දා ඇසුවෙමි අවමන් වින්දා ආදරයත් කරුණාවත් හදේ දරා සිටි හින්දා කුරුලු ගීත මට ඇහුණා ගහේ කොළේ මල් පිපුණා ළඳකට පිදුවාට වඩා සතුටක් මට ඉන් දැනුණා

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs