Skip to content

Lyrics

සිංහල
කොහේ සිට ඔබ පැමිණියේදෝ.. සිහිනයේ.. රැදුන ඒ අප්සරා.. මගේ ඉරබටු තාරකා.. ඔබට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ දෙනෝදාහක් අවට සිටියද- තනිවෙලා වේදනා වින්දෙමි මම් නුවන් දහසක් අවට දුටුවද- දෙනෙත නලවන නෙතක් නුදුටෙමි මම් කොහේ සිට ඔබ ...පැමිණියේ දෝ.. පාලු ගනදුරු රුදුරු රෑ මැද- නෙත වසා ආදරේ පැතුවෙමි මම් මගේ සුසුමන් දැනෙන තරමට- ඔබට ලං වී කෙදින හිදිමිද මම් කොහේ සිට ඔබ...පැමිණියේ දෝ...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs