Skip to content

Lyrics

සිංහල
කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසි වාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට බෑ මනුස්සකම මිනිස්සුනේ දිඹුල් ගහක් ළඟට ගිහින් අඬන්නෙපා මල් ඉල්ලා මරු කතරක් මැදට ගිහින් අඬන්නෙපා දිය ඉල්ලා මරු කතරක් මැදට ගිහින් අඬන්නෙපා දිය ඉල්ලා කාසි වලට ගන්නත් බෑ .../ දිය දෝතක් බොන්න ඕනා දිය දෝතක් පිරුණු අතින් මල් අහුරක් ගන්න ඕනා මල් අහුරක් තියෙන අතින් මල් අහුරක් ගන්න ඕනා මල් අහුරක් තියෙන අතින් කාසි වලට ගන්නත් බෑ ...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs