Skip to content

Lyrics

සිංහල
කණ කැස්බෑ නෙත බලා හිඳිනවා - අහස දකින්නට විය සිදුරෙන් පෙරුම් පුරාගෙන අහස බැලූ දා - සඳ නැත අහසේ අමාවකයි පියන් වසාලා අගුළු දමා තිබූ - දිවි මැදුරේ කවුළුවක් ඇරී සඳකැන් සිහිලස ගලා හැලෙන තුරු - බලා උනිමි එය තවත් නැතී තනිකම ඝණදුර නොනිමෙන කෙඳුරුම - යළි රජයන්නට වරම් ලැබී සුපුරුදු උරුමයෙ සුළඟ වැදී යළි - කවුළුව වැසුණා අඳුර වැටී

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs