Skip to content

Lyrics

සිංහල
කල්පයක් කල් කඳුළු විඳ විඳ ඇස් හතර මැද තනිවෙලා දුක් විඳින්නද පෙම් කළේ අප මල් දෙකක් වී ළංවෙලා ... කප්පරයක් බර හීන දැක දැක එක රැයක දෙතැනට වෙලා හූල්ලන්නද පෙම් කළේ අප තරු දෙකක් වී වෙන්වෙලා කල්පයක් කල් .../ සඳ මලින් බට සීත පිණි කැට ඇස් දෙකෙළවර තනිවෙලා ඉකිබිඳින්නද පෙම් කළේ අප රන් හුයෙක දෑඟිලි තබා කල්පයක් කල් .../

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs