Skip to content

Lyrics

සිංහල
ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය.. මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී... ජාතියේ උදා ලෝකය - මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්.. සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්.. විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ.. ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය.. සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්.. සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්.. ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය.. මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs