Skip to content

Lyrics

සිංහල
හෝපළු වන පෙත කම්පා කරවන මන්මද නර්තන රංගන කළ මැන ළැම විල පියකරු හසුන් රකින්නී සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නි අංජන ගල්වන පංකජ නයනී වෙණ චංචල කළ සත්සර දියණී

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs