Skip to content

Lyrics

සිංහල
හිත ගාව දඟ කලා නෙතු ගාව හිනැහුනා පැතුමකට ඉඟි කලා හදක ආරාධනා සන්සුන් වු කල්පනා - විජිතයේ පාවුනා ඔබේ සෙනෙහස ගෙනා - මිහිරි ආරාධනා මල් පිපුණු තාරකා - විමානේ තනි වුණා හැඟුම් මන්මත් කලා - සුසුම් ආරාධනා හිත ගාව දඟ කලා .../ සිනිඳු මල් පෙති පුරා - බඹර ගී ලියැවුනා සිවු නෙතක් ළං කළා - ඔබේ ආරාධනා කුරුළු ගී පාවුනා - නිල් ගුවන් ගැබ පුරා වසත් කල ළං කළා - සෙනෙහෙ ආරාධනා හිත ගාව දඟ කලා...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs