Skip to content

Lyrics

සිංහල
හීන හැන්දෑව මේ නෙතු පුරා විඳිනා සේද සඳ වියමනේ ඔබ හෙමින් වඩිනා සීත මුතු බින්දු පින්න අතරේ උණුහුමේ තෙරපෙනා නුඹගේ හද ගැහෙන රිද්ම අතරේ ජීවිතේ දැනෙනවා...... රෑ නවතින්නෑ ඔබ මා තුරුලේ තියා නෑ නිමවෙන්නෑ සෙනෙහේ මගේම නිසා නවතින්නම් ඔය හදවත හමුවේ ආදරේ දීලා විඳගන්නම් හැම මොහොතේම ගෙවෙනා හීනයේ රැඳිලා....... ශ්වේත සෙනෙහස මගේ සිත පුරා දැනෙනා ගීත උද්‍යානයේ ඔබ නිසා ගැයෙනා කුරුටු පද පේළි මතක අතරේ මැවී මැවී සිහිවෙනා නුඹගේ නෙතු කැල්ම බැල්ම හමුවේ ආදරේ දැනෙනවා....... රෑ නවතින්නෑ ඔබ........ රැකගන්නම් හද පතුලේ සීරුවෙන් තියා සෙනෙහේ නිම වෙන්නෑ...... රෑ නවතින්නෑ ඔබ.......

More by Udaya Sri Wickramasinghe

Thanikama Huru Denetha Pura

Udaya Sri Wickramasinghe

Sindu

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ

Thawa Mohothak Me Tharam

Udaya Sri Wickramasinghe

Sindu

තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම් හද දොරගුළු විවර කරන් රහසින් පවසන්නම් අදහන්නට...

Susuman Salai Nethu Piyan Arei

Udaya Sri Wickramasinghe

Sindu

සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි උණු කඳුළු වැටී උණුහුම සිසිලයි තත්පරයක් හෝරාවක් කප්...

Suhubul Senehe

Udaya Sri Wickramasinghe

Sindu

මා ඔබගේම වෙලා ඔබේ උණුහුමේ සුවඳේම වෙලිලා ළය තුළ හොවා මගේ උණුහමේ රහසේම සඟවා මගේ දෙ...

Ridawannata Ayemath

Udaya Sri Wickramasinghe

Sindu

රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා ඔබ මා සතුවීලා උන් බව කිසිවිට අඟවන්නෙපා අපෙ ඇසු...

Ridawa Giyath Mese

Udaya Sri Wickramasinghe

Sindu

රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මය...

View all songs by Udaya Sri Wickramasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...