Skip to content

Lyrics

සිංහල
රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මයේ එක සේ පැතුවේ ඔයාද මේ කඳුළැල් නැතේ දෙනෙතේ හඬලා ඔයා මත්තේ..... උකුලේ නිදාන මාගේ කියු සෑම දේ මතක් වේ නොනිදා රැයේ හඬන්නේ ඉවසා තවත් හිඳින්නේ හැරයන්න බෑ මතකේ ඔබේ එළිවෙන්නේ නෑ (සිහිනේ මගේ..... ) රිදවා ගියත්..... රවටා ගියාට රහසේ සතුටින් හිඳින්න දිවියේ නැතිවත් ඔයාගේ සෙනෙහේ ඔබමයි පතන්නේ සසරේ හමුවන්න බෑ කිසිදා යළි ඔබ දන්නේ නෑ (හඬනා හැටි..... ) රිදවා ගියත්.....

More by Udaya Sri Wickramasinghe

Thanikama Huru Denetha Pura

Udaya Sri Wickramasinghe

Sindu

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ

Thawa Mohothak Me Tharam

Udaya Sri Wickramasinghe

Sindu

තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම් හද දොරගුළු විවර කරන් රහසින් පවසන්නම් අදහන්නට...

Susuman Salai Nethu Piyan Arei

Udaya Sri Wickramasinghe

Sindu

සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි උණු කඳුළු වැටී උණුහුම සිසිලයි තත්පරයක් හෝරාවක් කප්...

Suhubul Senehe

Udaya Sri Wickramasinghe

Sindu

මා ඔබගේම වෙලා ඔබේ උණුහුමේ සුවඳේම වෙලිලා ළය තුළ හොවා මගේ උණුහමේ රහසේම සඟවා මගේ දෙ...

Ridawannata Ayemath

Udaya Sri Wickramasinghe

Sindu

රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා ඔබ මා සතුවීලා උන් බව කිසිවිට අඟවන්නෙපා අපෙ ඇසු...

Oya Muwe Hasarel Soya (Spandana Movie)

Udaya Sri Wickramasinghe

Sindu

ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා මං දන්නවා ලඟ ඉ...

View all songs by Udaya Sri Wickramasinghe →

Similar Songs