Skip to content

Lyrics

සිංහල
සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි උණු කඳුළු වැටී උණුහුම සිසිලයි තත්පරයක් හෝරාවක් කප් සුවහස්කල් ඔබෙ රුව ඔබෙ රුව ඔබෙ රුව අඳුර හාදු දෙන සිතුවිලි ගොන්නේ තරු කඩා වැටෙයි සඳ අමාවකයි ඉකිබිඳ ඉකිබිඳ සිතුවිලි සිරකර හිත හඩා වැටෙයි ගත මිලාන වෙයි රළ බෙදෙන තරම් සැඩ සුළං සරින් මතකය පමණයි සෙනෙහස සසලයි මිහිකත නැවතී ලොවම එපාවී මට ඔබ පමණයි ඔබෙ රුව පමණයි සුසුමන් සලයි ....

More by Udaya Sri Wickramasinghe

Thanikama Huru Denetha Pura

Udaya Sri Wickramasinghe

Sindu

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ

Thawa Mohothak Me Tharam

Udaya Sri Wickramasinghe

Sindu

තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම් හද දොරගුළු විවර කරන් රහසින් පවසන්නම් අදහන්නට...

Suhubul Senehe

Udaya Sri Wickramasinghe

Sindu

මා ඔබගේම වෙලා ඔබේ උණුහුමේ සුවඳේම වෙලිලා ළය තුළ හොවා මගේ උණුහමේ රහසේම සඟවා මගේ දෙ...

Ridawannata Ayemath

Udaya Sri Wickramasinghe

Sindu

රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා ඔබ මා සතුවීලා උන් බව කිසිවිට අඟවන්නෙපා අපෙ ඇසු...

Ridawa Giyath Mese

Udaya Sri Wickramasinghe

Sindu

රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මය...

Oya Muwe Hasarel Soya (Spandana Movie)

Udaya Sri Wickramasinghe

Sindu

ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා මං දන්නවා ලඟ ඉ...

View all songs by Udaya Sri Wickramasinghe →

Similar Songs