Skip to content

Lyrics

සිංහල
රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා ඔබ මා සතුවීලා උන් බව කිසිවිට අඟවන්නෙපා අපෙ ඇසුරක් වූ අයුරක් කාටත් පවසන්නෙපා අප වෙන් කරනා ලෝකෙක මතු අප ඉපදෙන්නෙපා මතක සමරු එක් කරලා දවාලන්න අළු කරලා අපේ සෙනෙහසේ සටහන් තියා ගන්නෙපා හිතේ හැගුම් කැටි කරලා කදුළු බිඳක දිය කරලා නෙතු හරින්න යයි ගලලා නවතන්නෙපා අතර මඟදී හමුවීලා දුටුවෝතින් මඟ හැරලා ඔයා යන්න පිටුපාලා යළි බලන්නෙපා ඔබට නොදැනී සැඟවිලා පෙනෙන දුකර ඉමි රැඳිලා ඉතින් ඉන්න හිනැහීලා මා සොයන්නෙපා රිදවන්නට ආයේමත් ....

More by Udaya Sri Wickramasinghe

Thanikama Huru Denetha Pura

Udaya Sri Wickramasinghe

Sindu

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ

Thawa Mohothak Me Tharam

Udaya Sri Wickramasinghe

Sindu

තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම් හද දොරගුළු විවර කරන් රහසින් පවසන්නම් අදහන්නට...

Susuman Salai Nethu Piyan Arei

Udaya Sri Wickramasinghe

Sindu

සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි උණු කඳුළු වැටී උණුහුම සිසිලයි තත්පරයක් හෝරාවක් කප්...

Suhubul Senehe

Udaya Sri Wickramasinghe

Sindu

මා ඔබගේම වෙලා ඔබේ උණුහුමේ සුවඳේම වෙලිලා ළය තුළ හොවා මගේ උණුහමේ රහසේම සඟවා මගේ දෙ...

Ridawa Giyath Mese

Udaya Sri Wickramasinghe

Sindu

රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මය...

Oya Muwe Hasarel Soya (Spandana Movie)

Udaya Sri Wickramasinghe

Sindu

ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා මං දන්නවා ලඟ ඉ...

View all songs by Udaya Sri Wickramasinghe →

Similar Songs