Skip to content

Lyrics

සිංහල
තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම් හද දොරගුළු විවර කරන් රහසින් පවසන්නම් අදහන්නට බැරි තරමට ආදරේ අරන් තනිය පිරුණු මගේ හිත ඔබ පාට කල තරම් පොත් පිටු අතරේම නැවතුනු මගේ හිත ආයෙත් හිනහෙනවා පෙම්පත් ලියනට හුරු නැති අත මගෙ තාමත් ගැස්සෙනවා සිනාසෙන්න කියා දුන්න රත්තරන් සිතින් සදාකල්ම දෙනව ද ඔය ආදරේ ඉතින් තව මොහොතක් ........ ආත්ම ගනනක පැතුමක සුන්දර සිහිනය සැබෑ වෙලා මගේ ලෝකයේ ළඟ නැවතුණු ඔබ මට ජීවිතයම විලා සිනාසෙන්නකියා දුන්න රත්තරන් සිතින් සදාකල්ම දෙනව ද ඔය ආදරේ ඉතින් තව මොහොතක් .........

More by Udaya Sri Wickramasinghe

Thanikama Huru Denetha Pura

Udaya Sri Wickramasinghe

Sindu

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ

Susuman Salai Nethu Piyan Arei

Udaya Sri Wickramasinghe

Sindu

සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි උණු කඳුළු වැටී උණුහුම සිසිලයි තත්පරයක් හෝරාවක් කප්...

Suhubul Senehe

Udaya Sri Wickramasinghe

Sindu

මා ඔබගේම වෙලා ඔබේ උණුහුමේ සුවඳේම වෙලිලා ළය තුළ හොවා මගේ උණුහමේ රහසේම සඟවා මගේ දෙ...

Ridawannata Ayemath

Udaya Sri Wickramasinghe

Sindu

රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා ඔබ මා සතුවීලා උන් බව කිසිවිට අඟවන්නෙපා අපෙ ඇසු...

Ridawa Giyath Mese

Udaya Sri Wickramasinghe

Sindu

රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මය...

Oya Muwe Hasarel Soya (Spandana Movie)

Udaya Sri Wickramasinghe

Sindu

ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා මං දන්නවා ලඟ ඉ...

View all songs by Udaya Sri Wickramasinghe →

Similar Songs