Skip to content

Lyrics

සිංහල
මා ඔබගේම වෙලා ඔබේ උණුහුමේ සුවඳේම වෙලිලා ළය තුළ හොවා මගේ උණුහමේ රහසේම සඟවා මගේ දෙනෙතේ රැඳි ඔබේ රුව ළඟ උමතු වී මේ ලොවටම හංඟලා ලියාගන්නම් මා ඔයා ජීිවතේ හැමදාම මා ළඟට වී සිතේ වෙලිලාම මේ ආදරේ දිදී සැමදා ඔබ ඉන්නේ ආදරෙයි පණ සේම මා ඔබට ජීවිතේ ඔබ නේද මේ ආදරෙන් මිදි සිත මා නෑ යන්නේ සුහුඹුල් සෙනෙහේ ඔබම නිසා........ කියා හුරතල් කතා මගේ සොඳුරියේ තුරුලේම හිඳිනා හුස්මක පවා ඔයා මේ ලෙසින් නිරතුරුම එතිලා ඉන්නද ළං වෙලා මගේ ලොවම ඔබමයි සදා මේ ලොවටම හංඟලා ලියාගන්නම් මා ඔයා ජීිවතේ හැමදාම මා ළඟට වී සිතේ වෙලිලාම මේ ආදරේ දිදී සැමදා ඔබ ඉන්නේ ආදරෙයි පණ සේම මා ඔබට ජීවිතේ ඔබ නේද මේ ආදරෙන් මිදි සිත මා නෑ යන්නේ සුහුඹුල් සෙනෙහේ ඔබම නිසා........ මා ළඟ රැඳිලා මැණික මගේ ඔය සුවඳ දැනේ තවම එදා වාගේ ජීවිතයේ ජීිවතේ හැමදාම මා ළඟට වී සිතේ වෙලිලාම මේ ආදරේ දිදී සැමදා ඔබ ඉන්නේ ආදරෙයි පණ සේම මා ඔබට ජීවිතේ ඔබ නේද මේ ආදරෙන් මිදි සිත මා නෑ යන්නේ සුහුඹුල් සෙනෙහේ ඔබම නිසා........

More by Udaya Sri Wickramasinghe

Thanikama Huru Denetha Pura

Udaya Sri Wickramasinghe

Sindu

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ

Thawa Mohothak Me Tharam

Udaya Sri Wickramasinghe

Sindu

තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම් හද දොරගුළු විවර කරන් රහසින් පවසන්නම් අදහන්නට...

Susuman Salai Nethu Piyan Arei

Udaya Sri Wickramasinghe

Sindu

සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි උණු කඳුළු වැටී උණුහුම සිසිලයි තත්පරයක් හෝරාවක් කප්...

Ridawannata Ayemath

Udaya Sri Wickramasinghe

Sindu

රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා ඔබ මා සතුවීලා උන් බව කිසිවිට අඟවන්නෙපා අපෙ ඇසු...

Ridawa Giyath Mese

Udaya Sri Wickramasinghe

Sindu

රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මය...

Oya Muwe Hasarel Soya (Spandana Movie)

Udaya Sri Wickramasinghe

Sindu

ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා මං දන්නවා ලඟ ඉ...

View all songs by Udaya Sri Wickramasinghe →

Similar Songs