Skip to content

Lyrics

සිංහල
සීගිරි ලඳුනේ ඇයි තනිවී නිහඬව ඉන්නේ ඇයි ගොළුවී කැටපත් පවුරේ ගීපද ලීවේ ඔබදෝ ප්‍රේම පුරාණේ මීවිත දෙතොලේ රැඳවූ සොඳුරු වෙලාවේ මල්ගොමු සරලා ඔබදෝ මල්දම් ගෙතුවේ වන මැද අරණේ ආදර සෙවනේ කිංකිනි හඬ නැංවුව සුර ලඳුන් ලෙසේ සීතල සුලඟේ මුසුවී සුසුම් පාවෙලා ඒ රජ දනනේ ජීවන ගීතයක් වුනා මේ ගිරි මුදුනේ ඔබෙ රුව ලඳුනේ සිත්තර තෙළිතුඩකින් සිතුවමක් වුනා T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs