Skip to content

Lyrics

සිංහල
SANASUM SUSUMAN PAVEELA- T .M . JAYARATHNA සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරින් නෑවීලා තරුමල් අතරින් රිංගාලා කොහි යන්නෙද මා තනිකරලා සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරින් නෑවීලා රෑ සඳ පානේ සීතල පවනේ නාමල් අරණේ ලාදළු සෙවනේ ආ...ආ...ආ...ආ...ආ... මා ළය කර ඔබගේ සුව යහනේ ගෙවූ අතීතය මතකද මිහිරේ ගෙවූ අතීතය මතකද මිහිරේ දෑසට පෙනෙනා එකම රුවක් වෙයි ඒ රුව මා නෙත් අන්ජනයයි ආ...ආ...ආ...ආ...ආ... ජීවන ගීයේ තනුව වයන්නෙමි ඈ එනතුරු මා තනිවීලා ඈ එනතුරු මා තනිවීලා T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs