Skip to content

Lyrics

සිංහල
Oba Ha Mema Athinath Aran - T M Jayarathna from Ananmanan.lk ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා ඔබ මා දෙපා දෑතින් බදා සිප ගත් එදා සිහිවෙනවා සිප ගත් එදා සිහිවෙනවා භවයෙන් භවේ මෙලෙසින් බැඳී අප ආ ගමන් අමතක වුවත් ඔබගෙයි මගෙයි හද මන්දිරෙන් නැග ආ ස්වරේ - එක් වූ දිනේ සිහිවෙනවා එක් වූ දිනේ සිහිවෙනවා ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත් එක් වී වෙලි සෙනෙහස සෙවූ ඒ සොඳුරු දා සිහිවෙනවා ඒ සොඳුරු දා සිහිවෙනවා T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs