Skip to content

Lyrics

සිංහල
නාමල් පිපිලා මේ වැව් ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා සිටින්නේ ඔබේ දෙපා පොඩි සිප ගන්නයි... පාළු සැඳෑවේ මේ වැව් ඉවුරේ මගේ දෙනෙත් මග බලා හිඳින්නේ... පුරා සඳක්සේ වනලිය අතරින් ඔබේ සිනාවත පිපෙන තුරා නීල තලාවේ මේ ගඟුලැල්ලේ රිදී කඳන් සැලි සැලී රඟන්නේ... නදී සඳැල්ලේ රන්කම් විලසින් ඔබේ දෙපා යුග නැගෙන තුරා T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs