Skip to content

Lyrics

සිංහල
සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවඳ රැදි සමරු පොතේ සිතුවිලි සහසින් සිතක උපන්නත් කුමක් ලියන්නද සමරු පොතේ දේදුනු පාටැති පිටුවෙන් පිටුවට ආසිරි රේඛා සුහද පැතුම් ඔබේ නුවන් මට කීදේ රහසින් ලියන්න ආසයි මියුරු සිතින් ඈත දිහාවක ආදර වෙරළේ අපි හමු වූයෙමු අරැණෝදේ එවන් අපේ පොඩි කතන්දරේ මම ලියා තියන්නද සොදුරු ළඳේ

More by Abeywardhana Balasooriya

View all songs by Abeywardhana Balasooriya →

Similar Songs