Skip to content

Lyrics

සිංහල
Kunda Saman mal...(කුන්ද සමන් මල් මල් රැන්ඳු සිනාවා කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා )T.M.Jayarathne කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී පින්න පිපුනු සීතේ එන්න සිනාසී රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා පිපි මලසේ.හිමිදිරියේ.ඔසරි පොටේ සුදු නෙරියේ..හිත දැවටේ.සිලි සිලියේ මට නොදැනී.මට අමතා.පටු නළලේ කියඹු ලතා.මුදු මුදුසේ.සැලෙන ලතා T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs