Skip to content

Lyrics

සිංහල
එක සිත දෙතැනක හෙමින් සැරේ Artist: T.M.JayarathnaGenre: Old PopsPosted by: Harsha JayamanneLyrics: Camilas PereraMusic: Clarence WijewardenaCut & Paste TransposeHADISSIYE HANI HANIKATA - T.M. Jayarathne 720P HD (((STEREO))) හදිස්සියේ හනි හනිකට පය තබනා රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා... දෑත සලා කිංකිණි හඬ දෙවන්නී දෑස සලා මොනමොනවද කියන්නී ‍ යටින් හොරෙන් එබිකම්කර බලන්නී # ළඳේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී රෑන කිතුල් මල පිට මැද හෙලන්නී සිහින් පබළුවැල් ගෙල වට බඳින්නී ‍ කෝල නැවුම් සිනා දැලක් එළන්නී # ළඳේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී T.M.JayarathnaGo to topHarsha Jayamanne

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs