Skip to content

Lyrics

සිංහල
හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ ගින්දරක් නොවුනි නම් දුමක් ඇති වෙන්නෙ නෑ නුඹ වෙනස් වෙන්නට හේතු නැති වෙන්න බෑ (දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ බොරු කරලා ඉපදෙන්නෙ නැහැ සුගතියේ... ) තිබුණා නම් හංගලා නුඹට මම නොකියනා ලෝකයක් මටත් නුඹ වගේ මාත් අද රජ වෙලා ඔයත් අද පැරදිලා මං කෙරුවේ නෑ ඒ වගේ නැවතුනේ හදවතයි මගෙ ආදරේ නොවේ නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි (දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ බොරු කරලා ඉපදෙන්නෙ නැහැ සුගතියේ... ) නුඹව දණගස්සලා වැරදි හරි ගස්සලා නෑ පලක් මට නම් තව නුඹේ කාටවත් රිද්දලා ඕනෙ නෑ සැරසිලා විඳින්නට බෑ බලෙන් ආදරේ නැවතුනේ හදවතයි මගෙ ආදරේ නොවේ නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි හදවතේ නිරුවත....

More by Thushara Joshap

Rawatuna Nowe

Thushara Joshap

Sindu

ඇවිදින් මගක් ගෙවලා දුරක් ආපසු හැරීයන්න දෝ ලංවුනේ මේ හිටි ගමන් මේ හැටි තරම් කා හි...

Numba Dunnu Wedana

Thushara Joshap

Sindu

නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා හද ගැස්මේ පවා මගෙ හීන තියා ඔබ අද වෙනස් වෙලා...

Monawathma Wena Aye (Miya Yanna Sudanam)

Thushara Joshap

Sindu

මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ හැමදේම විසඳන්න කාලයට බෑ...

Mawa Maga Hariyata (Diuranna Baha Neda 2)

Thushara Joshap

Sindu

මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ නුඔ එහෙම කෙරුවට...

Man Wage Pem Keru

Thushara Joshap

Sindu

මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත් ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින් මේ භවයේ පෙම් මහිම...

Hitha Gawa Heena Malige (Miya Yanna 2)

Thushara Joshap

Sindu

හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී ලඟ පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී වදයක් නම් ඔය...

View all songs by Thushara Joshap →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...