Skip to content

Lyrics

සිංහල
මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත් ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින් මේ භවයේ පෙම් මහිම ඔබ හට නැතත් මං පතමි ඔබෙ සතුට මතු මතුවටත් දවසක මා මේ ලෝකෙන් යාවී එදාට මං නැති අඩුව දැනේවී එන්නට හිතුනත් පෙර ලෙසම හැරී එදාට ඔබ හට මං නැති වේවී පිංවන්ත ඇස් දිහා පෙම්වන්ත ලෙස බලා මං හිතුවෙ මගෙ ලෝකේ ඔබමයි කියා ඔය ඇස් වලින් එදා තව කෙනෙකු දෙස බලා ඔය ඇස් වලින් වගේ ඔහුගේ වෙලා දවසක මා මේ.... ලං වෙලා උන් දිනේ මට තිබුනු ආදරේ හදිසියේ ඔහුට පුදන්නට වරදක් වූවාද මගේ හඬන සිත හැම වෙලේ විමසන්නේ ඔබෙ මතකේ කොහේ හෝ ඔබ සතුටින් නම් එයයි මගෙ පැතුම හදේ මං වගේ පෙම්.... දවසක මා මේ....

More by Thushara Joshap

Rawatuna Nowe

Thushara Joshap

Sindu

ඇවිදින් මගක් ගෙවලා දුරක් ආපසු හැරීයන්න දෝ ලංවුනේ මේ හිටි ගමන් මේ හැටි තරම් කා හි...

Numba Dunnu Wedana

Thushara Joshap

Sindu

නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා හද ගැස්මේ පවා මගෙ හීන තියා ඔබ අද වෙනස් වෙලා...

Monawathma Wena Aye (Miya Yanna Sudanam)

Thushara Joshap

Sindu

මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ හැමදේම විසඳන්න කාලයට බෑ...

Mawa Maga Hariyata (Diuranna Baha Neda 2)

Thushara Joshap

Sindu

මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ නුඔ එහෙම කෙරුවට...

Hitha Gawa Heena Malige (Miya Yanna 2)

Thushara Joshap

Sindu

හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී ලඟ පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී වදයක් නම් ඔය...

Hitha Niwana Bawanawakdo

Thushara Joshap

Sindu

හිත නිවනා භාවනාවක්දෝ ඔබේ ආදරේ හිත දවනා වේදනාවක්දෝ ඔබේ ආදරේ අපි ආයේ එක් නොවේ නම්...

View all songs by Thushara Joshap →

Similar Songs