Skip to content

Lyrics

සිංහල
මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ හැමදේම විසඳන්න කාලයට බෑ වෙන් වී ගිය අපි යළි එක් වෙන්නේ නෑ මිය යන්න සූදානම් පැරදුම දරන් සමරන්න එනවාද සුදු මල් අරන් කිව්වාට මං නැතිව බැහැමයි කියා ඒ කාලේ නොදැනීම ගෙවිලා ගියා ඇස්‌ රතු වෙලා යන්න හැදුවත් පතා නැවතීමේ තිත තියලා ඔබ වෙන් වුණා මිය යන්න සූදානම් පැරදුම දරන් සමරන්න එනවාද සුදු මල් අරන් කාටත්ම දොස් දෙන්න බැහැ මට යලී වෙන්වූයේ අපෙ වැරදි හින්දයි අපි මට වැඩිය දස ගුණයකින් හොඳ පිරී පින්වන්ත පෙම්වන්තයෙක් වෙන්නැති මිය යන්න සූදානම් පැරදුම දරන් සමරන්න එනවාද සුදු මල් අරන් මොනවත්ම වෙන...... විඳගන්න බෑ හිතට මේ දුක තවත් මම ඈත යන්නම් ඔබෙන් සමු අරන්

More by Thushara Joshap

Rawatuna Nowe

Thushara Joshap

Sindu

ඇවිදින් මගක් ගෙවලා දුරක් ආපසු හැරීයන්න දෝ ලංවුනේ මේ හිටි ගමන් මේ හැටි තරම් කා හි...

Numba Dunnu Wedana

Thushara Joshap

Sindu

නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා හද ගැස්මේ පවා මගෙ හීන තියා ඔබ අද වෙනස් වෙලා...

Mawa Maga Hariyata (Diuranna Baha Neda 2)

Thushara Joshap

Sindu

මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ නුඔ එහෙම කෙරුවට...

Man Wage Pem Keru

Thushara Joshap

Sindu

මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත් ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින් මේ භවයේ පෙම් මහිම...

Hitha Gawa Heena Malige (Miya Yanna 2)

Thushara Joshap

Sindu

හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී ලඟ පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී වදයක් නම් ඔය...

Hitha Niwana Bawanawakdo

Thushara Joshap

Sindu

හිත නිවනා භාවනාවක්දෝ ඔබේ ආදරේ හිත දවනා වේදනාවක්දෝ ඔබේ ආදරේ අපි ආයේ එක් නොවේ නම්...

View all songs by Thushara Joshap →

Similar Songs