Skip to content

Lyrics

සිංහල
හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී ලඟ පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී වදයක් නම් ඔයාට දැන් ඉන්නම් මං වෙලා අයින් නොලැබීම නේද ජීවිතේට මං ලබාපුදේ මං කරපු වරද ආදරේද ඔබට පණ වගේ ඇස් වැහුණුදාක සුබපතන්න සුබ ගමන් කියා සුදු ඇඳන් ඔයා මං හොයාන එන්න නම් එපා රැකගන්න බැරි වූ ඔබ දුන් පොරොන්දු උදයේ හවා මාගේ ඇස් රතු කලා අඩු නැතුව දුන්නු මාගේ ආලේ බොරුලු මදි පාඩු කියලා කෙරුව චෝදනා නෑ අගයක් සතයක්වත් තිබුණේ නම් මා ගැන නම් නොලැබීම නේද.... ඉවසූව රිදවුම් රැක ගන්න පෙම්දම් පන්නන්න බැරි හින්දා මතකයෙන් ඔයා මලදාකවත් මං තේරුම් ගියෝතින් සැනසේවි සත්තයි ආත්මේ පවා නෑ තරහක් යන්තම්වත් නොඑන්න මං යනවා දැන් හිත ගාව හීන මාලිගේ.... නොලැබීම නේද ජීවිතේට....

More by Thushara Joshap

Rawatuna Nowe

Thushara Joshap

Sindu

ඇවිදින් මගක් ගෙවලා දුරක් ආපසු හැරීයන්න දෝ ලංවුනේ මේ හිටි ගමන් මේ හැටි තරම් කා හි...

Numba Dunnu Wedana

Thushara Joshap

Sindu

නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා හද ගැස්මේ පවා මගෙ හීන තියා ඔබ අද වෙනස් වෙලා...

Monawathma Wena Aye (Miya Yanna Sudanam)

Thushara Joshap

Sindu

මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ හැමදේම විසඳන්න කාලයට බෑ...

Mawa Maga Hariyata (Diuranna Baha Neda 2)

Thushara Joshap

Sindu

මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ නුඔ එහෙම කෙරුවට...

Man Wage Pem Keru

Thushara Joshap

Sindu

මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත් ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින් මේ භවයේ පෙම් මහිම...

Hitha Niwana Bawanawakdo

Thushara Joshap

Sindu

හිත නිවනා භාවනාවක්දෝ ඔබේ ආදරේ හිත දවනා වේදනාවක්දෝ ඔබේ ආදරේ අපි ආයේ එක් නොවේ නම්...

View all songs by Thushara Joshap →

Similar Songs