Skip to content

Lyrics

සිංහල
ඇවිදින් මගක් ගෙවලා දුරක් ආපසු හැරීයන්න දෝ ලංවුනේ මේ හිටි ගමන් මේ හැටි තරම් කා හින්දාදෝ වෙනසක් ඔබෙ මේතරම් (රැවටුනා නොවේ හැමදාමත් වුනේ විශ්වාස කල හින්දයි මට වැරදුනේ... ) දෛවෙන් මං විඳවන්න තිබිලා ඇති හමුවුයේ ඒ හින්දා වෙන්නැති ඔයා පැතු හීන උඩු සුළ⁣ගෙ විසිරී ගියා වෙන හිතක පැටලීලා ගියදා ඔයා රැවටුනා නොවේ හැමදාමත් වුනේ විශ්වාස කල හින්දයි මට වැරදුනේ වෙනකාගෙ කිසිදාක වෙන්නෑ කියා නැතිවාද දැන් මතක ඒකී කතා මතකෙන් ගිලිහී මාගේ යන්නට ඔයා නෙතු පියවී මා යන්න වෙයි මියැදිලා ඇවිදින් මගක්.... (රැවටුනා නොවේ හැමදාමත් වුනේ විශ්වාස කල හින්දයි මට වැරදුනේ... )

More by Thushara Joshap

Numba Dunnu Wedana

Thushara Joshap

Sindu

නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා හද ගැස්මේ පවා මගෙ හීන තියා ඔබ අද වෙනස් වෙලා...

Monawathma Wena Aye (Miya Yanna Sudanam)

Thushara Joshap

Sindu

මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ හැමදේම විසඳන්න කාලයට බෑ...

Mawa Maga Hariyata (Diuranna Baha Neda 2)

Thushara Joshap

Sindu

මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ නුඔ එහෙම කෙරුවට...

Man Wage Pem Keru

Thushara Joshap

Sindu

මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත් ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින් මේ භවයේ පෙම් මහිම...

Hitha Gawa Heena Malige (Miya Yanna 2)

Thushara Joshap

Sindu

හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී ලඟ පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී වදයක් නම් ඔය...

Hitha Niwana Bawanawakdo

Thushara Joshap

Sindu

හිත නිවනා භාවනාවක්දෝ ඔබේ ආදරේ හිත දවනා වේදනාවක්දෝ ඔබේ ආදරේ අපි ආයේ එක් නොවේ නම්...

View all songs by Thushara Joshap →

Similar Songs