Skip to content

Lyrics

සිංහල
මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ නුඔ එහෙම කෙරුවට මම එහෙම කෙරුවේ නෑ මගේ තනි හිත යට වචන දෙකකුත් නෑ කාගේ කාගේත් හිත් දෙකඩ වුනා මං නිහඬ වුනා ජීවිතේ පුරා මගෙන් ලැබූ සමා ඔබේ හදින් පවා නොලැබේ කිසිම දා හිත දහ අතේ නුඹ හිතුමතේ රිදවුම් නොවේ අඩුවක් නැතේ හිත බිදිනවා නොවෙයි ඇස් ඇරෙන්නට නුඹේ මා යලිත් නොඑන්නයි තීරණේ ජීවිතේ පුරා.... මට හිමි නැතී ලෝකෙක ඔහු ඇති සැකයක් නැතී නුඹ රැවටී ඇති හිත බිදිනවා නොවෙයි ඇස් ඇරෙන්නට නුඹේ මා යලිත් නොඑන්නයි තීරණේ මාව මග හැරියට.... ජීවිතේ පුරා....

More by Thushara Joshap

Rawatuna Nowe

Thushara Joshap

Sindu

ඇවිදින් මගක් ගෙවලා දුරක් ආපසු හැරීයන්න දෝ ලංවුනේ මේ හිටි ගමන් මේ හැටි තරම් කා හි...

Numba Dunnu Wedana

Thushara Joshap

Sindu

නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා හද ගැස්මේ පවා මගෙ හීන තියා ඔබ අද වෙනස් වෙලා...

Monawathma Wena Aye (Miya Yanna Sudanam)

Thushara Joshap

Sindu

මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ හැමදේම විසඳන්න කාලයට බෑ...

Man Wage Pem Keru

Thushara Joshap

Sindu

මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත් ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින් මේ භවයේ පෙම් මහිම...

Hitha Gawa Heena Malige (Miya Yanna 2)

Thushara Joshap

Sindu

හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී ලඟ පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී වදයක් නම් ඔය...

Hitha Niwana Bawanawakdo

Thushara Joshap

Sindu

හිත නිවනා භාවනාවක්දෝ ඔබේ ආදරේ හිත දවනා වේදනාවක්දෝ ඔබේ ආදරේ අපි ආයේ එක් නොවේ නම්...

View all songs by Thushara Joshap →

Similar Songs