Skip to content

Lyrics

සිංහල
සිතු පැතු සේ නෑ වින්දේ සතුටක් ඔබ මේ ලොවේ නිදි නොමැතිව ළඟ උන්නේ සෙනෙහසටයි ඔබගේ දෙවියන් රැකදේවා පතනවා උදේ හවා අම්මා... සිතු පැතු සේ නෑ වින්දේ සතුටක් ඔබ මේ ලොවේ නිදි නොමැතිව ළඟ උන්නේ සෙනෙහසටයි ඔබගේ.... සෙනෙහස පෙන්වා හරි මග යවලා සුර සැප දුන්නත් ඔබ දුක් විඳලා කඳුලක් වැටුණත් සිනහව පෙන්වා දරුවන් හින්දා ඔබේ හිත රිදුණා හද පතුලේ සඟවාගෙන උන්නත් දරු සෙනෙහේ හැමදාමත් පැතුවේ ඔබ හොඳමයි හෙට දවසේ ඔබ මතු බුදු වේවා මං පතනවා හැමදා අම්මා.... සිතු පැතු සේ නෑ වින්දේ සතුටක් ඔබ මේ ලොවේ නිදි නොමැතිව ළඟ උන්නේ සෙනෙහසටයි ඔබගේ.... වැරදි කළත් මා විඳවන්නේ ඔබයි හරි දේ කෙරුවොත් ඔබේ හිත සතුටුයි දෙවියන් වැන්දත් මතකේ පුදුමයි මා හඬනා විට හැඬුවෙත් ඔබමයි හද පතුලේ සඟවාගෙන උන්නත් දරු සෙනෙහේ හැමදාමත් පැතුවේ ඔබ හොඳමයි හෙට දවසේ ඔබ මතු බුදු වේවා මං පතනවා හැමදා අම්මා.... සිතු පැතු සේ නෑ.....

More by Thushara Joshap

Rawatuna Nowe

Thushara Joshap

Sindu

ඇවිදින් මගක් ගෙවලා දුරක් ආපසු හැරීයන්න දෝ ලංවුනේ මේ හිටි ගමන් මේ හැටි තරම් කා හි...

Numba Dunnu Wedana

Thushara Joshap

Sindu

නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා හද ගැස්මේ පවා මගෙ හීන තියා ඔබ අද වෙනස් වෙලා...

Monawathma Wena Aye (Miya Yanna Sudanam)

Thushara Joshap

Sindu

මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ හැමදේම විසඳන්න කාලයට බෑ...

Mawa Maga Hariyata (Diuranna Baha Neda 2)

Thushara Joshap

Sindu

මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ නුඔ එහෙම කෙරුවට...

Man Wage Pem Keru

Thushara Joshap

Sindu

මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත් ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින් මේ භවයේ පෙම් මහිම...

Hitha Gawa Heena Malige (Miya Yanna 2)

Thushara Joshap

Sindu

හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී ලඟ පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී වදයක් නම් ඔය...

View all songs by Thushara Joshap →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...