Skip to content

Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song)

Sandun Perera Sindu 1980s - 1990s Sad

Lyrics

සිංහල
හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙළවර සොයලා සැනසුම උකසට හරවා මගේ හදවත මහන්සි වෙනවා රන්හුයෙන් නුපුරුදු එක් නොවේ නම් අපි මතු ලොවට සමුදී එරෙහි වූ එකම මොහොතේ පිටවෙමු හමුවී වෙන්වී ගෙවෙනා.... ඔබ හින්දා පුරාණයේ නිරන්තරේ ඔබට හිරිහැර දිදී මම ඔබේ ඇස් වලින් දුක දොවන්නට ඇතී පඩිසන් දී කරපු පව් අපි වෙන්වී ගිය දුරක් අදහන්නටත් බැරි තරම් සත්තයි මගේ රත්තරන් හමුවී වෙන්වී ගෙවෙනා.... ඔබ හින්දා තුලා සඳේ රිදී ඉරේ රැගෙන රශ්මිය මැකී ලොවම අඳුරේ ගිලී ආවේ අවසානේදී හැම හමුවීමක් යටින් මහා නොලබීමක් අරන් කාලය ඉන්නවා බලන් සත්තයි මගේ රත්තරන් හමුවී වෙන්වී ගෙවෙනා.... රන්හුයෙන් නුපුරුදු.... හමුවී වෙන්වී ගෙවෙනා.... ඔබ හින්දා

More by Sandun Perera

View all songs by Sandun Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...